ඔහුගේ පෙම්වතිය වන ලානා ට්ස්වේල් ඔහුව බේරගැනිමට පැමිණෙන විට ඇයට දැනගන්න ලැබෙන්නෙ තම පෙම්වතා බ්‍රැන්ඩන් ටීන් යනු Transgender කෙනෙක් වන බවත් ඔහුගේ මුල් අනන්‍යතාවය ටීනා බ්‍රැන්ඩන් නම් බවත් ය. Read in Full https://t.co/ntPtfYeSo5 #TransRightsAreHumanRights #LKA https://t.co/17T3Jj6E2w