Fri. Sep 25th, 2020

20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19 ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර ජනයාට යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන උනන්දුවක් නැති බවය. Read in Full https://t.co/J0BV92Z59D #LKA #20thAmendment https://t.co/mHDqhjKCim

Source by Vikalpa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *