Sat. Sep 19th, 2020



“සමෘද්ධිය” රටට බරක් නොකොට අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වීමට යොදාගන්නා ලෙස සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති
සාකච්ඡාවේදී මම නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි. https://t.co/g6KP4gwSl7

Source by Gotabaya Rajapaksa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *