Sat. Sep 19th, 2020

දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු 1946 දී පැවැත්වූ නියුරෙම්බර්ග් නඩු විභාගයේදී මරණීය දණ්ඩනයට නියම වූ ඔහුගෙන් එක් විනිසුරුවරයෙක් ප්‍රශ්නයක් ඇසුවේය. ඒ මෙසේ ය: “මේ තරම් මහා විනාශයක් සිදුවන අතරේ ඒක ඉවසගෙන ඉන්න ජර්මනියේ ජනතාව පුහුණු කෙරෙව්වේ කොහොමද?” https://t.co/UFwdB9nJPE #LKA https://t.co/WaUDHvESf8

Source by Vikalpa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *