Wed. Oct 21st, 2020

රටට, ජාතියට සේවය කිරීමට නව රජයට ආශිර්වාදය පළ කරන බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපන පේමසිරි නා හිමියෝ සඳහන් කළහ.
ඊයේ(12) මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේදී අමාත්‍ය මණ්ඩලයට ආශිර්වාද පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ. https://t.co/tDB8BfMTPl

Source by Gotabaya Rajapaksa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *