Thu. Oct 29th, 2020

දැනට පවතින තත්ත්වයන් යටතේ මාගේ සහ අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා සාමකාමීව නීතියට අවනතව කටයුතු කරන ලෙසයි.

මේ සංවේදී අවස්ථාවේදී දේශපාලන නායකයන්ගේ වගකීම වන්නේ සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

Source by Mahinda Rajapaksa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *