Fri. Oct 30th, 2020

රැලි වලට සෙනග රැස් වීම වළකන නීති ගැසට් කිරීම සති 5ක් තිස්සේ ප්‍රමාදයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලද්දේ ජූනි මස 03 දා වූවත් මේ දක්වා එම මාර්ගෝපදේශ ගැසට් කර නැති බව
@ECSriLanka සභාපති මහින්ද දේශප්‍රිය දක්වයි. #lka #GenElecSL

https://t.co/i8kNDZrlSW

Source by Vikalpa

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *