Sun. Oct 25th, 2020

@devinda_hemal මෙයාම තමයි ටික දවසකට ඉස්සෙල්ලා මර්වින් සිල්වා ජෝකර්ව ගෙන්නලා ලොකු රංගනයක් කලේ.

මාධ්‍යකරණයේ නාමයෙන් රනිල්ට එලව එලව ගහලා, සජිත්ව පුම්බලා, මේ මිනිස්සු ඒ පක්ෂෙ විනාස කලා.

දැන් රනිල් ඉවරයි.

ෆුට් සයිකල් එකක් පදින සජිත්ට හැප්පෙන්න වෙන්නෙ ගොඨා-මහින්ද-බැසිල් යුද්ධ ටැංකි එක්ක.

Source by @BizColombo

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *