Sun. Oct 25th, 2020

@yunesh_K චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට අතදාන්නේ නෑ. ඒක එයාලගෙ විදේශ ප්‍රතිපත්තියේ මූලික හරයක්. පවතින ඕනෑම රජයක් එක්ක වැඩකරනවා.

ආණ්ඩු පෙරලන ප්‍රතිපත්ති ඇමරිකාවටයි, ඉන්දියාවටයි.

ඉන්දියාව 2015 ලංකාවෙ ආණ්ඩු වෙනස් කරල ඇණගත්තෙ. දැන් ප්‍රතිපල කියල ඉවර වෙන්න ඉස්සෙල්ල මහින්දට සුබපතනවා.

Source by @BizColombo

By Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *